| වෙබ්විෂන්
ශ්‍රී ලංකා වෙබ් අඩවිය පිවිසූ ඔබට ස්තුති! ඔබේ සියලුම අන්තර්ජාල නිර්මාණ
හා අන්තර්ජාල අවශ්‍යතා ලබාදෙන මධ්‍යස්ථානයක් ලෙස වෙබ්විෂන් ශ්‍රී ලංකා
හැඳින්විය හැක.
වෙබ්විෂන් යනු 2002 ආරම්භ කරන ලද ශ්‍රී ලංකාවේ ලියාපදිංචි
ආයතනයකි. අපි එතැන් සිට, වෙබ් ඩිසයින් හා වෙබ් හෝස්ටින් සේවාවන් ලංකාවේ
මෙන්ම විදේශ රටවල පාරිභෝගිකයන්ට ලබා දී ඇත. එමෙන්ම, වෙබ්විෂන් මගින්
ජංගම අන්තර්ජාල නිර්මාණ, ඩොමේන් ලියාපදිංචි කිරිම හා විදුලි තැපැල්
යන පහසුකම්ද ලබා ගත හැක.
අපගේ සර්වරය ඇත්තේ ඇමරිකාවේ ඇට්ලන්ටා ප්රාන්තයේ,
ඇට්ලන්ටා NAP ඩේටා සෙන්ටරයේය. අප ඔබට පරිහරනයට හිතකාමි cPanel සමග
වෙබ් හෝස්ටින් ඉතා අඩු මිලට ලබා දීමට හැකියාව ඇත.
වෙබ්විෂන් හරහා ඩොමේන් ලියාපදිංචි කරන ඔබ සැමට දවස්
30ක නොමිලේ වෙබ් හෝස්ටින් ලබා දීමට කටයුතු යොදා ඇත.
වෙබ්විෂන් විසින්
වෙබ් අඩවියක් නිර්මාණය කිරීමට පියවර 3ක්:
1. කියන්න: ඔබට අවශ්‍ය ඩොමේන්
එක අපට කියන්න. උදාහරණයක් ලෙස www.myname.com හෝ www.mybusiness.com
2. යවන්න: ඔබට අන්තර්ජාලයේ
පලකිරීමට අවශ්‍ය සියලුම තොරතුරු හා ජායාරුප අප වෙත තැපෑලෙන්
හෝ විදුලි තැපෑලෙන් එවන්න.
3. නරඹන්න: අප විසින් sample
නිර්මාණයක් සෑදු පසු, ඔබ ලෝකේ කොහේ සිටියත් online ව ආකෘතිය
නැරඹිය හැක. ඔබ අපගේ නිර්මාණය ගැන තෘප්තිමත් නම්, ඔබගේ නිර්මාණය
ඉදිරියට කරගෙන යා හැක.
|
|

ඔබ වෙබ්විෂන් තෝරාගැනීමට
කාරනා සතක්
1. වෙබ්විෂන් අවංක වාර්තාවක් සහිත ශ්‍රී ලංකාවේ
ලියාපදිංචි ආයතනයකි.
2. 2002 සිට අන්තර්ජාල නිර්මාණකරණය හා අන්තර්ජාල
පහසුකම් ලබා දී, අප හට අත්දැකීම් බොහොමයක් ඇත.
3. ඔබගේ අවශ්‍යතාවය අනුව ඔබගේ වෙබ් අඩවිය නිර්මාණය
කිරීමට බැඳී සිටිමු.
4. ඔබට අප සමග දුරකථනයෙන් හෝ විදුලි තැපැලයෙන්
ඔබගේ වෙබ් අඩවිය නිර්මාණය කිරීම පිලිබඳව ඇති ගැටලු විසඳා ගත
හැක.
5. අන්තර්ජාල පහසුකම් ලබා ඇති තෘප්තිමත් පාරිභෝගිකයන්
සමූහයක් ශ්‍රී ලංකාවෙන් හා විදේශ රටවල සිටියි.
6. අපගේ මිල ගණන් ඉතා සාධාරණ හා තරගකාරි වේ.
7. අපගේ සේවාවන් අත්දකින්ට දවස් 30ක
නොමිලේ වෙබ් හෝස්ටින් ලබා ගත හැක.
|

|